මේ මැතිවරණයේදී දොළොස් ලක්ෂයක් ඡන්දය දීලා නැහැ
උතුරැ මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ඡන්ද දායකයන් 11,97,678ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.
උතුරැමැද පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 900,873 ක් වුවත් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 580,938ක් පමණි. සබරගමුව පළාතේ ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 1,401,795 ක් වුවත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 878,976 කි. නැගෙනහිර පළාත් සභාව සදහා ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 1,033,749 ක් වුවත්, ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 678,825 කි.
ඒ අනුව මැතිවරණය සදහා ඡන්දදායකයන් 3,336,417 ලියාපදිංචිව ඇතත් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 2,138,739 දෙනෙක් පමණි.
ලක්බිම
Category: COLOMBO NEWS







0 comments