සිරබත් රහවැටුනාම වැ‍ටුනාම තමයි

colombo morning | 11:48 AM | 0 comments


විවිධ චෝදනා හේතුවෙන් දහවරකට වඩා සිරගත වු පුද්ගලයින් 218 මෙරට බන්ධනාගාර ගතව සිටින බව වාර්තා වේ.මෙයින් වැඩි පිරසක් මත්කුඩු, සොරකම් සහ කොල්ලකෑම් චෝදනා මත සිරගත වුවන් බවද එම බන්ධනාගාර වාර්තා අනාවරනය කරයි.

දහවතාවකට වඩා සිරගත වු පුද්ගලයන් 142 දෙනෙක් ද, එකොලොස් වතාවකට වඩා  වැඩියෙන් සිරගතවු පුද්ගලයන් 76 දෙනෙක් ද මේ අතර වෙයි.‍
එම බන්ධනාගාර වාර්ෂික වාර්තා වලට අනුව හය වතාවකට වැඩියෙන් 626 දෙනෙක් ද තුන් වතාවකට වැඩියෙන් 1,371 දෙනෙක් ද දෙවතාවකට වැඩියෙන් 3653 දෙනෙක් ද ‍සිරදඩුවම් විදිමින් සිටිති. දැනට දිවයින පුර බන්ධනාගාර 30 ක 27,018 දෙනෙකු සිර දඩුවම් විදින අතර ඉන් 9,912 දෙනෙකුම එක් වතාවකට වැඩියෙන් සිරදඩුවම් ලබන්නෝ වේ.

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team