රනිල් ‍රැඩිකල් වැඩක් දෙයි!

colombo morning | 7:46 PM | 0 comments


එක්සත් ජාතික පක්ෂය රටේ බලය හිමිකර ගැනිම සදහා ‍රැඩිකල් වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එජාප 66වන සංවස්තරයට සහභාගිවෙමින් කියා සිටියා.එක්සත් ජාතික පක්ෂය පුද්ගලයෙකුට ,පවුලකට හෝ කණ්ඩායමකට අයිති නැති බවත් ඔහු අවධාරණය කළා.

රනිල් කල කථාව


Video streaming by Srilankaxnews

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team